Wednesday, May 13, 2020

2019 -new MCQ online pepar
2019  නව නිර්දේශය අ.පො.ස (උ/පෙළ) විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙහි  අදාල සියළුම බහු වරණ ප්‍රශ්න මෙහි ඇතුළත් කර ඇත.
පවතින කොරෝනා වසංගතය හමුවේ සත්භාවයෙන් වෙහෙස මහන්සි වී online pepar ආකාරයට මේවා නිර්මාණය කර ඇත. සියල්ල මුදල්මත තීර්ණය වෙද්දී මෙම වැඩ පිළිවල 100%ක්ම නොමිලයේ ක්‍රියාත්මක වේ.(ඔබේ ලකුණු මට්ටම ඔබටම බලාගත හැකිය)

බණඩාර පුෂ්පකුමාර -කු/පැරකුම්පුර ජාතික පාසල



Sunday, May 10, 2020




2015 සිට 2019 දක්වා පැවැති සියළුම අ.පො.ස (උ/පෙළ) විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙහි මුලික ස්වයංචල තාක්ෂණවේදයට ( Automobile Technology ) අදාල සියළුම බහු වරණ ප්‍රශ්න මෙහි ඇතුළත් කර ඇත.
පවතින කොරෝනා වසංගතය හමුවේ සත්භාවයෙන් වෙහෙස මහන්සි වී online pepar ආකාරයට මේවා නිර්මාණය කර ඇති බැවින් ඔබ වැනි තවත් අයකුට මෙවැනි දෑ යැවීමට මැලි නොවන්න.සියල්ල මුදල්මත තීර්ණය වෙද්දී මෙම වැඩ පිළිවල 100%ක්ම නොමිලයේ ක්‍රියාත්මක වේ.(ඔබේ ලකුණු මට්ටම ඔබටම බලාගත හැකිය)

බණඩාර පුෂ්පකුමාර -කු/පැරකුම්පුර ජාතික පාසල

Saturday, May 2, 2020

Thursday, April 30, 2020




                                              සබ්බදානං ධම්ම දානං ජිනාති


https://docs.google.com/forms/d/e/1FAIpQLSdMUCMr9FAk5POczDhdgjxvuYd2QpWfLaNL_9KnbRmiXmRITg/viewform

පැතිරයන කොරෝනා වසංගතය හමුවේ අ.පො.ස(උ/පෙළ) ඉංජිනේරුතාක්ෂණ විෂයය හදාරන සිසුන් පත්ව ඇති අපහසුතාවන්ට යම් අත්වැසිල්ලක් වන්නට ඉහත වෙබ් සබදිය මගින් ලියාපදිංචි වන්න.
මෙම blog අඩවියේ පහතින් ඇති සබදිය මගින් ඉංජිනේරු තාක්ෂණවේදය 2015 සිට 2019 දක්වා ලකුණු ලබාදීමේ  පටිපාටිය 100%  නොමිලයේ බාගත කරගත හැක.



                                http://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=663

අධ්‍යපන අමාත්‍යංශයේ e- තක්ෂලාවේ ඉංජිනේරුතාක්ෂණවේදය විෂයය සඳහා පහසුවෙන් පිවීසීමට ඉහත මාර්ගගත වෙබ් සබැඳිය භාවිත කරන්න