Thursday, April 30, 2020




                                              සබ්බදානං ධම්ම දානං ජිනාති


https://docs.google.com/forms/d/e/1FAIpQLSdMUCMr9FAk5POczDhdgjxvuYd2QpWfLaNL_9KnbRmiXmRITg/viewform

පැතිරයන කොරෝනා වසංගතය හමුවේ අ.පො.ස(උ/පෙළ) ඉංජිනේරුතාක්ෂණ විෂයය හදාරන සිසුන් පත්ව ඇති අපහසුතාවන්ට යම් අත්වැසිල්ලක් වන්නට ඉහත වෙබ් සබදිය මගින් ලියාපදිංචි වන්න.
මෙම blog අඩවියේ පහතින් ඇති සබදිය මගින් ඉංජිනේරු තාක්ෂණවේදය 2015 සිට 2019 දක්වා ලකුණු ලබාදීමේ  පටිපාටිය 100%  නොමිලයේ බාගත කරගත හැක.



                                http://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=663

අධ්‍යපන අමාත්‍යංශයේ e- තක්ෂලාවේ ඉංජිනේරුතාක්ෂණවේදය විෂයය සඳහා පහසුවෙන් පිවීසීමට ඉහත මාර්ගගත වෙබ් සබැඳිය භාවිත කරන්න