2019 නව
නිර්දේශය අ.පො.ස (උ/පෙළ) විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙහි අදාල සියළුම බහු වරණ ප්රශ්න මෙහි ඇතුළත් කර ඇත.
පවතින
කොරෝනා වසංගතය හමුවේ සත්භාවයෙන් වෙහෙස මහන්සි වී online
pepar ආකාරයට මේවා නිර්මාණය කර ඇත. සියල්ල මුදල්මත තීර්ණය
වෙද්දී මෙම
වැඩ පිළිවල 100%ක්ම
නොමිලයේ ක්රියාත්මක වේ.(ඔබේ
ලකුණු මට්ටම ඔබටම බලාගත හැකිය)
බණඩාර
පුෂ්පකුමාර -කු/පැරකුම්පුර ජාතික පාසල